-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඊජිප්තුවේ ටියුනීසියාවේ ආකාරයට රාජ්‍ය විරෝධී ක‍්‍රියාමර්ග ෆේස්බුක් මුලික සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දියත් කරන ආකාරය සම්බන්ධයෙන් තෝරාගත් තරුණ කණ්ඩායම් සඳහා ලබා දීමට මෙරට බටහිර තානාපති කාර්යාලයක් කටයුතු කරමින් සිටින බව ආරක්‍ෂක බුද්ධි අංශවලට වාර්තා වී තිබේ.

මෙම බටහිර තානාපති කාර්යාලය යාපනයේද උපකාර්යාලයක් ස්ථාපිත කර ඇති අතර ත‍්‍රිකුණාමලයේ  කාර්යාලයක් ස්ථාපිත කිරීමට දැරූ උත්සාහය ව්‍යවර්ථවී ඇත.

මෙම සමාජ වෙබ්අඩවි සම්බන්ධ පුහුණුවේදී ජනතාවට දේශපාලන කටයුතු විවේචනයට සහ උසිගැන්වීමට පුහුණුවක් ලබා දීමට නියමිතය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week