-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මේ වසරේ බංග්ලාදේශයේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ක‍්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් නම් කර තිබෙනවා. දිනේෂ් චන්දිමාල්, ටී.එම්. ඩිල්ශාන්, කුසල් ජනිත් පෙරේරා, ලහිරු තිරිමාන්න, උපුල් තරංග ද මෙම සංචිතයට නම් කර ඇති බවයි කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ. මීට අමතරව ලසිත් මාලිංග, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, ශමින්ද එරංග, ඉසුරු උදාන, ධම්මික ප‍්‍රසාද්, සංචිතයට එක්කර ඇත්තේ වේග පන්දු යවන්නන් ලෙසයි. දග පන්දු යවන්නන් වන අජන්ත මෙන්ඩිස්, රංගන හේරත්, සීක්කුගේ ප‍්‍රසන්න, සචිත‍්‍ර සේනානායක ද සංචිතයට එක් කර තිබෙනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week