රුපියල් මිලියන නවයක් වටිනා රන් බිස්කට් 18ක් සිරුරේ සඟවාගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයකු සවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කරයි.
ශරීරයෙන් ඉවතට ගත් රන් බිස්කට්වල බර බර ග්‍රෑම් 1800ක් මහතා ප්‍රකාශ කළේය. සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි