-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පසුගිය 05 වනදා දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රියක් රියදුරෙකු නැතිව ගල්කිස්ස දක්වා ධාවනය වීමට හේතුව අනාවරණය වී තිබේ.

දුම්රිය බලධාරීන් පවසන්නේ ආරක්ෂක පාලනයකින් තොරව පැමිණෙන දුම්රියක ගමන් මග ඇහිරීම සඳහා යොදා 
ගැනෙන ග්‍රාහක පනිට්ටුවක් නොමැති වීම හේතුවෙන් මෙම සිද්ධිය සිදුව ඇති බවයි.

සිද්ධිය නිසා දුම්රිය සේවකයින් දෙදෙනෙකු වැඩ තහනමකටද ලක් කර ඇත.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos