-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අත්‍යවශ්‍ය ඖෂධයක් ලෙස නම් කරමින් කොන්ඩම් මිල සීමා කිරීමට ඉන්දීය ආණ්ඩුව තීරණය කොට තිබෙනවා. මේ අනුව කොන්ඩමයක උපරිම මිල ඉන්දීය රුපියල් 6.56 කට සීමා වනවා. එහෙත් අති සුඛෝපභෝගී සුපිරි කොන්ඩම් නිෂ්පාදකයන් පවසන්නේ මේ නිසා ජනගහන පාලනයට ඍණ බලපෑමක් වන බවයි.

එම සුපිරි නිෂ්පාදනයක මිල ඩොලර් 2.50ක් (ඉන්දීය රුපියල් 150ක්) පමණ වනවා. සෑම වසරකම මෙම සුපිරි කොන්ඩම් බිලියන 1.8ක් විකිණෙන බව ගණනය කොට තිබෙනවා. අඩු මිල කොන්ඩමය විකිණෙන්නේ රුපියල් 25 කට ආසන්න මිලකටයි. සුපිරි කොන්ඩම් මිලදී ගන්නා අය අඩු මිල ඒවා මිලදී ගනිවී දැයි සැක සහිත බව නිෂ්පාදකයෝ පවසනවා. ජනගහන පාලනයට මෙය හේතු වෙතැයි පවසමින් මේ අය ඉහළ උසාවියේ නඩුවක්ද පවරා තිබෙනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos