-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අද ආරම්භවන "Colombo Night Races"මෝටර් රථ ධාවන් තරඟාවලිය සඳහා පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් දෙදහසක් පමණ විශේෂ ආරක්ෂක සේවයේ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මෙම මෝටර් රථ තරගාවලිය අද සව සවස 5.30 ආරම්භ විට=මට නිය මිත අතර ඒ සඳහා වන විශේෂිත රථවාහන සැලැස්මක්ද කොළඹ අවට මර්ග වල ක්‍රියාත්මක වන බව හෙතෙම සඳහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week