-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අපේක්ෂිත මාසික ආදායමක් නොමැති වුවද සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් කී‍්‍රඩාංගණය නඩත්තුව සඳහා වාර්ෂිකව රුපියල් එක්කෝටි අනූඅට ලක්ෂහැත්තෑ තුන්දහසක (රුපියල් 1,98,73,025) පමණ මුදලක් වැයවන බව ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

සූරියවැව ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේ දැනට පවත්වනු ලබන්නේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය  අනුග‍්‍රහයකත්වය දක්වන කි‍්‍රකට් තරග හා එම ප‍්‍රදේශයේ සීමිත පාසල් තරග කිහිපයක් පමණක් බවද ඇමැතිවරයා සඳහන් කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week