-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මෙම වසරේදී ලොව අලෙවි වූ ඩීවීඩී තැටි අතුරින් වැඩිපුරම අලෙවි වී ඇත්තේ චිත්‍රපට බව වාර්තා වේ.
නීල්සන් සමාගම විසින් රටවල් 100ක පමණ පාරිභෝගික නැඹුරුතාවයන් සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයකින් මේ බව හෙළිවී තිබේ.
මෙම චිත්‍රපට ඩීවීඩී තැටි අතුරින් ද ඉදිරියෙන්ම සිටින්නේ ට්වයිලයිට් චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටය වන බ්‍රේකින් ඩෝන් 2 ය.
දෙවැනි හා තෙවැනි ස්ථාන වල පිළිවෙළින් සිටින්නේ හොබිට් : ඇන් අන්එක්ස්පෙක්ටඩ් ජර්නි හා 'ස්කයිෆෝල්' ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියයි.
මේ අතර, පරිඝණක ගේම් ඩීවීඩී අතුරින් 2013 වසරේදී වැඩිපුරම අලෙවි වී ඇත්තේ ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ Vය. 
තවද, ප්‍රබන්ධ කතා අතුරින් වැඩිපුරම අලෙවි වී ඇති ග්‍රන්ථය වන්නේ ඩෑන් බ්‍රවුන්ගේ ඉන්ෆර්නෝ  බවද, නීල්සන් සමාගම වැඩිදුරටත් කියා සිටියි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos