-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

චන්ද්‍රයාගේ මතුපිට ගවේෂණය සඳහා චීනය විසින් උඩුගුවනට යැවූ යුටූ නැමති රොබෝ යානය මේ වනවිට සඳ මතුපිට ඡායාරූප පොළවට එවා ඇතැයි චීන මාධ්‍ය වාර්තා සඳහන් කළා. යුටූ නැමති මෙම රොබෝ යානය පෙරේදා සන්ධ්‍යාවේ සඳ මතුපිටට ගොඩබස්වනු ලැබුවා. එය චන්ද්‍රයාගේ දේදුනු බොක්ක ලෙස හැඳින්වෙන තැනිතලා ප‍්‍රදේශයටයි ගොඩබස්වනු ලැබුවේ. චෑන්ක් ඊ 3 නැමති  චීන චන්ද්‍ර ගවේෂණ වැඩසටහන යටතේ රොබෝ යානය උඩු ගුවනට යවනු ලැබූයේ ලෝන්ග් මාච් නැමති දේශීය රොකට්ටුවක් මාර්ගයෙන්. සඳ මතුපිටට මෙලෙස ක‍්‍රමාණුකූලව ගවේෂණ යානයක් මෘදුව ගොඩබස්සවනු ලැබුවේ වසර 37 කට පසුවයි. ඒ අනුව සඳ මතට යානයක් ගොඩබැස්සවූ තුන්වන රට බවට චීනය පත්වනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week