ලංකා ඛනිජ තෙල් සංස්ථාව මෙම වසරේ (2013) රුපියල් කෝටි 352 ක අලාභයක් ලබන බව කියමින් යළි ඉන්ධන මිල ඉහළ දැමීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගනිමින් සිටින බව ලංකා ඛනිජ තෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රසිද්ධ පුවත්පතකට ප්‍රකාශ කර ඇත.
අසාදු ලේඛනගත කළ (බ්ලැක් ලිස්ට්) සමාගම්වලින් බාල ඉන්ධන මිලදී ගැනීම, සපුගස්කන්ද පිරිපහදුව අවස්ථා ගණනාවකදී වසා දැමීම, සංස්ථාවේ ඉහළ නිලධාරීන් විසින් සිදුකරන මූල්‍ය වංචා හා අක්‍රමිකතා නිසා තෙල් සංස්ථාව මේසා විශාල පාඩුවක් ලබන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
තෙල් ව්‍යාපාරය අත්පිට මුදලට කරන ගනුදෙනුවක් නිසා කිසි ලෙසකින්වත් පාඩු සිදු නොවන බව ද එම නිලධාරියා කියා සිටියේය.
අධිවේගී මාර්ග තැනීම වරදක් නොවූවද මුලින්ම සපුගස්කන්ද පිරිපහදුව යාවත්කාලීන කළේ නම් ඉන් විශාල මූල්‍යමය වාසියක් රටට ලබාගත හැකිව තිබූ බව ද එම නිලධාරියා තවදුරටත් පෙන්වා දුන්නේය.