-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රජය රට පාලනය කරන්නේ ජනතාවට ලබා දී තිබෙන ප්‍රතිඥා මත පමණක් මිස කතෝලික සභාව හෝ වෙනත් සභාවකට යෝජනා අනුව නොවන බව කැබිනට් ප‍්‍රකාශක ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ශ‍්‍රී ලංකා කතෝලික අගරදගුරු සම්මේලනය  විසින් අනුශාසනා පත්‍රයකින් ආණ්ඩුවට කර තිබෙන යෝජනා පිළිබඳව අදහස් පල කරමින් ඇමතිවරයා එසේ කීය.
‘අපි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා, කලින් කලට එක එක්කෙනාට මේ සභාව අර සභාව කියන ආකාරයට ව්‍යවස්ථාව වෙනස් කරන්න නීතියෙන් ඉඩකුත් නැහැනේ.
මේක හැම පැත්තෙන්ම එන චෝදනාවක්නේ? ඒක කතෝලික සභාව මම නම් වශයෙන් කියනවා රායප්පු ජෝශප් පූජකතුමා මුල ඉඳලම සිටි ස්ථාවරයනේ? එල්ටීටීඊ එකට සහයෝගය ලබල දුන්න ඒ කාලේ, ඔවුන්ට කථා කළේ සටන්කාමීන් හැටියට, විමුක්තිකාමීන් හැටියට ඉතින් එවැනි පසුබිමක් තියෙන්නේ’  යයිද කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමතිවරයා කීය.
ශ‍්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ එඬේරික අනුශාසනා පත‍්‍රය මෙතනින්

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos