-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඕස්ටේ‍්‍රලියානු සුප‍්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජෙම්ස් පැකර් විසින් කොළඹ ඞී.ආර්. විජේවර්ධන මාවතේ ඉදිකිරීමට සැලසුම් කර ඇති නව හෝටල් ව්‍යාපෘතියද ඇතුලත් හෝටල් ව්‍යාපෘති තනක් සඳහා අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් එම නිවේදනයේ කැසිනෝ හෝ වෙනත් සූදු ක‍්‍රීඩා සම්බන්ධයෙන් සඳහන් වන්නේ නැත.
කොළඹ ඞී.ආර්. විජේවර්ධන මාවතේ මාවතේ ජෙස්ම් පැකර් සහ රවී විජේරත්නට අයත් වන කින්ස්බරි ලෙෂර් ලිමිටඞ්, ධම්මික පෙරේරාට අයත් වන ලේක් ලෙෂර් හෝල්ඩින්ග් ප‍්‍රයිවෙට් ලිමිටඞ් සහ ජෝන් කීල්ස් සමාගගමට අයත් වන කොම්පඤ්ඤවීදියේ වෝටර් ෆ‍්‍රන්ට් ප්‍රොපටීස් ප‍්‍රයිවෙට් ලිමිටඞ් වන මෙම හෝටල් තුන සඳහා උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති ලෙස නම් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් අවසර දී තිබේ.
ජෙම්ස් පැකර් විසින් සිට හෝටලය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ක ආයෝජනයක් සිදු කරයි. පැකර් මෙම ව්‍යාපෘතිය යටතේ බේරේ වැවේ ‘ද ඩුබායි වෝටර් ෆවුන්ටන්’ නිර්මාණය කළ කැලිෆෝනියාව පදනම් කරගත් වෙට් ඩිසයින්ග් සමාගම විසින් විචිත්‍ර ජල සංදර්ශන නිර්මාණයක්ද ගොඩනැගීමට සැලසුම් කර ඇත.
බදු සහන සහිතව කැසිනෝ ආරම්භ කිරීමට එරෙහිව මහත් විරෝධයක් පසුගියදා රට තුල ඇතිවින.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos