-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොස්ගොඩ කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුතු සුදු කැස්බෑවා සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගායක අමල් පෙරේරාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට පොලීසිය තීරණය කර තිබේ.
පසුගිය 15 වනදා මෙම කැස්බූවා සොරාගෙන ගොස් තිබූ අතර ඇලි කැස්බෑවා මිලදී ගැනීමට නැසීගිය ප‍්‍රකට ගායකයෙකුගේ ගායක පුතෙකු ආ හැටි කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයේ සඳහන් කර තිබුණේ අමල් පෙරේරා මෙම ඇලි කැස්බෑවා මිලට ගැනීමට පැමිණි බවත් තමන් ඊට විරෝධය පල කල බවත්ය.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බව පවසන ගායක අමල් පෙරේරා පොලීසියට ප‍්‍රකාශයක් ලබාදීමට සූදානමින් සිටින බවද කියා සිටී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week