-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දැන් රූපවාහිනේ වෙළඳ දැන්වීම් දැක්කම අම්මලා කරන්නේ වැස්සි විකුණලා හරි කිරිපිටි ගේන එක යයි බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

‘රූපවාහිනියේ යන වෙළද දැන්වීම් දැක්කම අපේ ගෙවල් වල ඉන්න අම්මලා හදන්නේ ගෙදර ඉන්න එළදෙන විකුණලා හරි කඩෙන් කිරිපිටි අරගෙන දරුවාට පොවන්න.

ඒ වගේම ඇට වර්ග, පලතුරු, කොළ ජාති වෙනුවට දැන් අම්මලා දරුවන්ට දෙන්නේ දොස්තරවරු පවා එපා කියන පැණිරස කෑම, සොසේජස් වගේ කුණු කෑම.
මේ හැමදේම ගන්න කියලා මවුපියන්ට බල කරන්නේ ටී.වී එකේ යන දැන්වීම් වල රගපාන අම්මලා, දොස්තරලා වගේ පෙනී ඉන්න නළු නිළියෝ.
අවසානයේ වෙන්නේ දරුවාට අවශ්‍ය පෝෂණීය ආහාර නොලැබිලා දරුවෝ මන්ද පෝෂණයට ලක් වීම’ යයිද ඇමතිවරයා පෙන්වා දෙයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week