-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රටේ ජාවාරම්කාරයන්ගේ නායකයන් ටික දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේ බවත් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වූවන් අතර ගණිකාවන්, කුඩු ජාවාරම්කාරැවන් බූරු කාරයන්, සූදු කාරයන්, එතනෝල් ජාවාරම්කාරයන් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඞී. ලාල් කාන්ත මහතා පවසයි.

ජවිපෙ ප‍්‍රචාරක රැස්වීමක් කොස්ගමදී අමතමින් ඒ මහතා මේ අදහස් පල කලේය.

‘දැන් පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නවා ගණිකාවෝ. කුඩු ජාවාරම්කාරයෝ බූරු කාරයෝ සූදු කාරයෝ එතනෝල් ජාවාරම්කාරයෝ ඔක්කොම ටික දැන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙන්නේ. ජනතාව ඡන්දෙන් තමයි ගෙනාවෙ
රටේ ජාවාරම්කාරයින්ගේ නායකයෝ ටික දැන් ඉන්නේ පාර්ලි‍මේන්තුව ඇතුළේ, දේශපාලනඥයා අපරාධ කාරයෙක් වෙලා. කාටුන් ශිල්පියා දේශපාලඥයා අඳින්නෙ මගෝඩිස් තුමාට. මගෝඩියාට.

දේශපාලඥයගෙ චරිතෙ කෙලෙසිලා. ජාවාරම්කාරයෙක් හොරෙක් තක්කඩියෙක් අපරාධ කාරයෙක් කියන රූපය තමයි මැවෙන්නේ දේශපාලනඥයා කියලා කියද්දි’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos