-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මෙරට ඒකපුද්ගල බදු බර රුපියල් 62,701ක් දක්වා ඉහළ ගොස් ඇතැයි අනාවරණය වේ. 2014 අය-වැය වාර්තාවෙන් හෙළිදරව් වන ආකාරයට මෙය සැලකිය යුතු ඉහළ යෑමකි.


රටේ සමස්ත බදු ආදායමෙන්, ආදායම් බදු අඩුකර ලැබෙන අගය මුළු ජනගහනයෙන් බෙදා ඒකපුද්ගල බදුබර ගණනය කරනු ලැබේ. ඒකපුද්ගල බදු බරට සෘජු බදු අදාළ නොවන අතර වක්‍ර බදු පමණක් අදාළ වේ.


ආර්ථික විද්‍යා විශේෂඥයන් පෙන්වාදෙන ආකාරයට මෙරට බදු ක්‍රමයේ අවිධිමත්භාවය මෙමඟින් නිරූපණය වෙයි. එනම් වාර්ෂිකව රුපියල් 83,938ක ආදායමක් ලබන පුද්ගලයකුට මෙන්ම, වාර්ෂිකව රුපියල් 10,09,108ක ආදායමක් ලබන පුද්ගලයකුද මේ බදු බර සමානව දැරිය යුතු වීමයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos