-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ජනප්‍රිය ගායක උදය ශ්‍රී වික්‍රමසිංහ හා ගායිකාවක වන උමාරියා සිංහවංස පහුගිය දිනක මත්තේගොඩ පාළු ගෙයක සිටි බව වාර්තා වේ.
මොවුන් මේ පාළුගෙදරටවී කර ඇත්තේ සුනෙත් මාලිංගගේ අලුත් සිනමා පටය වන ස්පන්දන හි ගීත රූප රචනයක් සදහා පෙනී සිටීමට බවද පැවසේ.
මේ රූප රචනය රූපවාහිනියේ ප්‍රදර්ශනයට උචිතවන අයුරින් සකස් කරන ලද එකක් බවද පැවසේ.
'ඔය මුවේ හසරැල්' නැමැති ගීතයට මෙසේ රූප රචනය සිදු කර ඇත.
මේ ගීයේ සංගීතය උදය ශ්‍රි විසින්ම සිදුකර ඇති අතර, එහි පදරචනය සිදු කර ඇත්තේ නන්දන වික්‍රමගේ විසිනි.





Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos