කොළඹ නගරය ආශ‍්‍රිත මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් මේ වනවිට පවතින බව වාර්තා වෙයි. ගාලූපාර, බෞද්ධාලෝක, කොම්පඤ්ඤවීදිය මාර්ග තාවකාලිකව වසා දමා ඇත.
එමෙන්ම කොළඹ-කටුනායක අධිවේගය, බුලර්ස් පටුමග, බේස්ලයින් මාර්ගය ද තාවකාලිකව වසා දමා තිබේ. රාජ්‍ය නායකයන් පැමිණෙන අවස්ථාවලදී ද මෙලෙස තාවකාලික මාර්ග වසාතැබීම් ඇතිවිය හැකි ය.
පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් කොළඹ නගරය ආශ‍්‍රිතව කෙරෙන සංවර්ධන ව්‍යාපෘති මීට හේතුවී ඇත.
පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් කොළඹ නගරය ආශ‍්‍රිතව කෙරෙන සංවර්ධන ව්‍යාපෘති මීට හේතුවී ඇත.