-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දකුණු පළාතේ වේගවත් සංවර්ධන ප‍්‍රදේශයක අපිළිවෙළට ගල් දමා තිබූ මාර්ගයක වේගයෙන් ආ කැබ් රථයක් රාජ්‍ය නිලධාරිනියක ගමන්ගත් මෝටර් රථයක ගැටිණි.
රාජ්‍ය නිලධාරිණිය ගමන් ගත් වාහනය පැදවූ රියැදුරු කැබ් රථය අසලට ආවේ ”තමුසෙට කවුද  ඕයි ලැයිසන් දුන්නේ” කියාගෙනය. වරද කැබ් රථයේ බව පැහැදිලිව පෙනිණි.
කැබ් රථයේ රියැදුරු තම අසුනෙන් බසිත්ම තම වාහනයේ සිටි මාණ්ඩලික නිලධාරිණියට දෙවියන් සිහිවිය. ඒ මීට සති දෙකකට පමණ පෙර තමාට රියැදුරු පුහුණුව ලබාදුන්නේ ඔහු නිසාය.
ඇය වහාම තම රියැදුරුට ආපසු ඒමට කියා කැබ් රථයේ රියැදුරු ගුරුතුමා අසලට ගියාය. ඇය හඳුනාගත් ඔහුට මහත් ලැජ්ජාවක් ඇති විය. ”කොයි තරම් පරෙස්සමෙන් එළෙව්වත් ඔහොම දේවල් කලාතුරකින් හරි සිද්ධවෙනවා” යි කී ඔහු රාජ්‍ය වාහනයට සිදුව තිබූ සුළු හානිය සකස්කර දීමට ද එකඟ වූයේ ඇයගේ රියැදුරා මවිතයට පත් කරමින් ලූ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos