-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අපවිත්‍ර සහ පිළිකුල් සහගත ලෙස මියගිය හූනකු සහිත ජෑම් පාන් එකක් නිෂ්පාදනය කළ හා අලෙවි කිරීමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනකුට රුපියල් පහළොස් දහසක දඩයක් ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ගුනේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා නියම කෙළේය.

කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කම්හලක ආපනශාලාවකදී එහි සේවිකාවක වෙත මැරුණු හූනකු සහිත ජෑම් පාන් එකක් විකිණීම වහා එම ජෑම් පාන් එක නිපදවීමේ චෝදනා මත මෙම පුද්ගලයන් දෙදෙනා වෙත නඩු පවරා තිබිණි.

සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගත් අතර මෙසේ දඩ නියම වූයේ මෙම ජෑම් පාන් එක නිපදවූ අඟුළුගහ, මහගෙදර වත්තේ පදිංචි පියල් පුෂ්පකුමාර නමැති අයට රුපියල් දහ දහසක්ද, ජෑම් පාන් එක අලෙවි කළ ව්‍යාපාරිකයා වන හබරාදුව, දංකැටිය ප්‍රදේශයේ පදිංචි තල්පේ ලියනගේ සුභාෂ් ධම්මික නමැති අයට රුපියල් පන්දහසක් වශයෙනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos