තම සැමියාගෙන් රුපියල් 6000ක නඩත්තු මුදල් ලබාගෙන දෙහිඅත්තකණ්ඩිය උසාවියෙන් පිටවූ හිටපු බිරිඳට එම භූමියේ තිබූ උදැල්ලකින් පහර දී බරපතළ තුවාල කිරීම හේතුවෙන් සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.
25 හැවිරිදි කාන්තාව රෝහල්ගත කර ඇත. සැකකාර හිටපු සැමියා 34 හැවිරිදි අයෙකි.