-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


සියඹලාණ්ඩුව මහකළුගොල්ල ප‍්‍රදේශයේ වෙළදසැලකින් රන් භාණ්ඩ, දුරකථන පෙරගෙවුම් කාඞ්පත් සහ මුදල් සොරකම් කළ මවක් සහ 14 හැවිරිදි පුතෙකු පොලීසිය විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නොවැම්බර් 23 වන සෙනසුරාදා මෙම සොරකම සිදුව ඇති බවයි. ඔවුන් සොරකම් කර තිබූ රන් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 2කට ආසන්නයි. සැකකාර මව සහ පුතු අද මොණරාගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සදහන් කළේ.



Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos