හිටපු පොලිස් පරීක්ෂක ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව පාතල සාමාජිකයන් දෙදෙනෙක් ලෙස සැලකෙන පුද්ගලයන් දෙදෙනෙක් අත්ඩංගුවට ගැනීමට පොලිසිය අද කටයුතු කර තිබෙනවා
මීට පෙර මෙම සිදුවීම සමබන්ධයෙන් හිටපු පොලිස් පරීක්ෂකවරයාගේ අනියම් බිරිද රියැදුරා සහ මෙම මිනිමැරූම් කොන්ත්‍රාත්තුව භාර ගැනීම සම්බන්ධයෙන් පාතාල සාමාජිකයන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ