-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නිවෙසේ තිබූ කැබ් රථය පණගන්වා ඉදිරියට ඇදෙද්දී එම ස්ථානයේ සිටි අවුරුදු දෙකක් වයසැති දරුවකු එම කැබ් රියට යටවී මියගොස් තිබේ.


එම අනතුරින් බරපතළ තුවාල ලැබූ එම දරුවා අකුරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත. එසේ මියගොස් ඇත්තේ අලවතුගොඩ හේන්තැන්න රතුකොහේදිගල පදිංචි මොහොමඩ් හුනෙයිෆ් නමැති දෙහැවිරිදි දරුවායි. අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මෘත ශරීරය ඥාතීන්ට භාරදී ඇති අතර කැබ් රථයේ රියැදුරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos