ගුවන් යානයක් තුළ සාමාන්‍යයෙන් සිදු නොවන සිදුවීමක් පිළිබඳ පසුගියදා ශ්‍රී ලංකන් ගුවන් යානයකින් වාර්තා වුණා.
ඒ ලන්ඩන් සිට කොළඹ බලා පියාසර කල ශ්‍රී ලංකන් ගුවන් යානයක කැරපොත්තන් සිටීම නිසයි.
මෙම හේතුව නිසා එහි ගමන් කල ශ්‍රී ලාංකික මඟියෙකු මහත් අපහසුතාවයට පත්ව තිබෙන අතර එම හේතුවෙන් ඔහු ඊට පසු දිනයේදී රෝගී වී ඇත.
ශ්‍රී ලංකන් ගුවන් යානයේ තම අසුන ඉදිරිපිට කැරපොත්තන් සිටීම පිලිබඳ එම මගියා ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලිඛිතව පැමිණිලි කොට ඇතත් එයට යහපත් ප්‍රතිචාරයක් ඔවුන්ගෙන් ලැබී නොමැත.
ගුවන් යානයේ කැරපොත්තන් සිටි අන්දම පහතින් බලන්න.