-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ජනප්‍රිය නිළියක් වන චතුරිකා පීරිස් හා ජනප්‍රිය නළුවෙකු වන ගයාන් වික්‍රමතිලක ප්‍රේක්ෂකයන් නොදැකපු රංගනනයක් ඉදිරිපත් කිරීමට සැරසෙන බව වාර්තා වේ.
ඔවුන් දෙදෙනා මෙම රංගනය ඉදිරිපත් කිරීමට සැරසෙන්නේ ඔවුන් විසින් නිෂ්පාදනය කිරීමට සැරසෙන ටෙලිනාට්‍යක බවද පැවසේ.
නොදැකපු රංගනයක්, අහපු නැති සංගීතයක් හා ලස්සන ආදරකථාවත් ඔවුන් දෙදෙනාගේ නිෂ්පාදනයෙන් හැඩවැඩ වෙන මෙම ටෙලිනාට්‍යෙය්දී ප්‍රේක්ෂකයන්හට දැකගැනීමට ලැබෙනු ඇතැයි ගයාන් පවසා ඇත.
චතුරිකාගේ හා ගයාන්ගේ ආදර පලහිලව්වක් ඇති බව මීට මාස කිහිපයකට උඩදී ක්ෂ්‍රේත්‍රෙය් වැඩි කථාබහටද ලක්විය.
මේ සම්බන්ධයෙන් මාධ්‍යෙව්දිනියක ගයාන්ගෙන් ඇසුවිට ගයාන් පවසා ඇත්තේ ඒ පිළිබඳ පසුව කියනනම් යනුවෙනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos