ශ‍්‍රී ලංකා හමුදාව යුධ අපරාධ කල බවට වාර්තාමය වීඩියෝ පට කිහිපයක් අධ්‍යක්‍ෂණය කල චැනල් ෆෝ රූපවාහිනී සේවයේ කැල්ම් මැක්රේ ඇතුළු පිරිස කටුනායක ගුවන් තොටුපලින් ශ‍්‍රී ලංකාවට පැමිණ තිබේ.
ගුවන් තොටුපල පිටවීමේ පර්යන්තය ආසන්න්යේ ඔහුට විරෝධය දක්වමින් පිරිසක් විරෝධයේ නියැලෙති.