මාතර බන්ධනාගාරයෙන් පලා ගිය ත‍්‍රස්ත සැකකරුවෙකු වන බාලසුබ‍්‍රමනියම් ජදීසන් හෙවත් වර්ධන් නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියමහජන සහය පතයි. නඩු අංක 5789/11 යටතේ කොළඹ මහාධිකරණයේ ඔහුට නඩු පවරා තිබු අතරඑම චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා ඔහුට සිර දඩුවම් නියම කර තිබේ. ඔහු පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් 011 2 45 16 34 හෝ 011 2 45 16 36 යන දුරකථන අංක දෙකෙන් එකට දැනුම් දිය යුතු වේ.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media