-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගුවන්තොටුපළ නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගනිමින් බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය යම් යම් අවස්ථා වල අක‍්‍රීය කර සංවිධානාත්මක කල්ලියක් විසින් රට තුළට අනවසර භාණ්ඩ ගැනීම සහ භාණ්ඩ පිට කිරීමේ ජාවාරමක නිරත වෙන බවත්, මේ නිසා ගුවන්තොටුපළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමට රේගු නිලධාරීන්ටද අවස්ථාව ලබා දෙන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් රජයේ රේගු වෘත්තීය සමිති සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

එසේ නොමැති නම් රේගු නිලධාරීන්ටද සී.සී.ටී.වී කැමරා පද්ධතියක් ලබාදෙන ලෙසත්, මීට අමතරව කැළිකසල ඉවත් කරන දොරටුවට සහ වී.අයි.පී දොරටුවටද රේගු නිලධාරීන් යෙදවීමට කටයුතු කරන ලෙසත් එම සංගමයේ ප‍්‍රධාන ලේකම් ඩබ්ලිව්.එම් විජේකෝන් මහතා සදහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week