-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එක්සත් ජාතික පාක්ෂිකයන් ‍ෙදපිරිසක් අතර ඉකුත් 5දා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් විසි හතරදෙනා ‍ ඊයේ (7) යළි අධිකරණය වෙත ගෙන ඒම වාර්තා කිරීමට ගොස් සිටි සිරස ප්‍රාදේශීය මාධ්‍යවේදී චන්දික ජයවර්ධන මහතාගේ ලැප්ටොප් පරිගණකය, ඩොංගලය, චාජරය, පෙන්ඩ්‍රයිව් ඇතුළු රුපියල් එක්ලක්ෂ හතළිස් දහසක් පමණ වටිනා උපකරණ අධිකරණය ඉදිරිපිට දී කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් සොරකම් කර ඇතැයි මාතර මූලස්ථාන පොලිසිය පවසයි.

සිරස මාධ්‍යවේදියා අධිකරණ භූමියට පැමිණි මොහොතේ පටන් එක්සත් ජාතික පක්ෂයට අයත් ආධාරකරුවන් මහරාජා නියෝජිතයා ඇවිත් කියමින් බැණ වැදුණු බව චන්දික ජයවර්ධන මහතා කීවේය.

ඉකුත් 5 වැනිදා සිදුවූ ගැටුම පිළිබඳ දර්ශන රැසක්, සොරකම් කර ඇති පරිගණක‍ෙය් තිබී ඇති අතර, එයට අමතරව මාධ්‍යවේදියාගේ පෞද්ගලික තොරතුරු ගොනු රැසක් ද එහි තබී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos