-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අනුරාධපුර නගරයේ පිහිටි ප‍්‍රසිද්ධ මිශ‍්‍ර පාසලක සිසු සිසුවියන් ගංජා මිශ‍්‍ර මත්ද්‍රව්‍යයක් භාවිතයට ගැනීමට හුරු වී සිටින බව එම විදුහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එම විද්‍යාලයේ 10 ශ්‍රේණියේ සිසු සිසුවියන් පිරිසක් මීට දින හතරකට  පමණ ඉහත දී මෙම මත්ද්‍රව්‍ය භාවිතා කර විද්‍යාලය තුළ අශෝභන අයුරින් හැසිරී ඇත.
මෙම මත්ද්‍රව්‍ය පාසැල  තුළට ගෙනැවිත් ඇත්තේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් විසින් බවත් ඔහු පාසැලේ සිසු සිසුවියන් අතර මෙම මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බවත් සඳහන් ය. මෙම සිසුවාට හා මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති සිසු සිසුවියන්ට දෙමව්පියන් ද ගෙන්වා විදුහල්පතිවරයා විසින් තරයේ අවවාද කර ඇත. කෙසේ වෙතත් එම පාසැලේ ගුරුවරයෙකු පැවසූයේ පාසලේ විනය මුළුමනින්ම පිරිහීමට ලක් වී ඇති බවත් සිසු සිසුවියන් විවිධ මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී ඇති අතර මෙවැනි සිද්ධීන් වළක්වා ගැනීමට පාසලේ පරිපාලනය අපොහොසත් වී ඇති බවත් ය. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos