-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගුවන් ගමන් සඳහා බියක් (ෆෝබියාවක්) ඇති ඉංග්‍රීසි ජාතික ළමයෙක් අබුඩාබිවලින් පිටවීමට නොහැකිව වසරකට වඩා කාලය ගත කර මනෝ උපදේශකවරයකුගේ සහාය ඇතිව යන්තම් සියරට බලා ආපසු යෑමට සමත් විය. 12 හැවිරිදි ජෝ තොම්සන්ගේ පවුලේ අය පවසන්නේ මීට පෙර ගුවන් යානයකට ගොඩවීමට ඔහුව සිවු වරක් රැගෙන ආ නමුත් අධික ආතතියට පත්වූ නිසා එම උත්සාහයන් අත්හැර දැමූ බවයි.

යම් ලෙසකින් එය අසාර්ථක වුවහොත් පවුලේ අය බෝට්ටුවකින් හෝ කාර් රථයකින් ආපසු යෑමට උත්සාහ කළත් රටවල් කිහිපයක වීසා ප්‍රශ්න හා රක්ෂණ අංශවල විරෝධතා මතු වූ නිසා එය අත්හැර දැමිණි. තම පියාට රැකියාවක් හිමි වීම නිසා ජෝ 2009 දී අබුඩාබි වෙත පැමිණියේය. ආපසු නිවෙසට පැමිණීමට සිදුවීමේදී ඔහුට ඉහත ෆෝබියා තත්ත්වය ඇති වූ නිසා මනෝ විද්‍යාඥ රසල් හෙමින්ස් ඔහු සමඟ ගුවන් යානයට ගොඩවී මෝහනය මඟින් ජෝගේ තත්ත්වය පාලනය කෙළේය. තමා ආපසු නිවෙසට පැමිණීමට අවශ්‍ය වූ එකම කාරණය තම සුරතල් සුනඛයා බැලීම බව ජෝ පසුව කීවේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos