-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඇඩොබ්  මෘදුකාංග සමාගමටත්  හැකරු පනිති ෆොටෝෂොප්,පේජ් මේකර් ඇතුළු පරිගණක ආශි‍්‍රත ශ‍්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ ක්ෂේත‍්‍රයට නැතුවම බැරි මෘදුකාංග රැසක් නිපදවන ඇඩොබ් සමාගමටත් හැකර් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ. ලක්ෂ 29 ක් පමණ ඇඩෝබ් මෘදුකාංග පරිශීලකයන්ගේ බැංකු ගිණුම් අංක,ක්‍රෙඩිට් කාඞ් අංක,හා වෙනත් පෞද්ගලික තොරතුරු හැකර් ප‍්‍රහාරය එල්ල කළවුන් අතට පත්ව ඇතැයි ඇඩෝබ් සමාගම කියයි. ප‍්‍රහාරයට ලක්ව ඇති ගිණුම් හිමියන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට සමාගම පියවර ගෙන තිබේ.සමාගමේ ගිණුම් කටයුතු භාරව කටයුතු කරනා බැංකු හා මූල්‍ය සමාගම් වලටද ඇඩෝබ් සමාගම මේ බැව් දැනුම් දී තිබේ. ඉක්මනින්ම සමාගමේ පරිගණක ජාලය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු සිදුකරගෙන යන බව ඇඩෝබ් සමාගම නිවේදනය කර සිටී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos