-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එංගලන්තයේ කාඩිෆ් නුවරදී ක‍්‍රිකට් තරඟයක් පැවැත්වෙද්දී එල්.ටී.ටී.ඊ. කොඩියක් රැගෙන පිටියට කඩාවැදී කලබල කළ කොටි හිතවාදියා තවත් අය හා එක්ව මෙරටදී රුපියල් 3,28,71000 ක් බැංකු දෙකකින් වංචාවෙන් ලබා ගන්නා ලදැයි කියන සිද්ධියට අදාළව නිකුත් කළ වරෙන්තුවට අනුව ඔහු සිටින ස්ථානය පිළිබඳ මෙට්‍රොපොලිටන් පොලිසිය අනාවරණය කර ගෙන ඇතැයි රහස් පොලිසි ආරංචි මාර්ග පවසයි.

මැන්චෙස්ටර් ජාත්‍යන්තර පොලිසිය මගින් දුන් පණිවිඩයකට අනුව කළ විමර්ශනයේදී මෙට්‍රොපොලිටන් පොලිසියට ඔහු සිටින ස්ථානය පිළිබඳව හෙළිකර ගැනීමට හැකිව ඇති අතර ලෝගේෂ්වරන් මනිමාරන් නම් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නීතිමය පියවර ගැනීමට උදර්පන නීතිය අනුගමනය කරන ලෙස ජාත්‍යන්තර පොලිසිය දන්වා ඇතැයිද රවාර්තා වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos