-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තිස්සමහාරාම කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන සරත් රත්නායක මහතා ඊයේ බදාදා (04) රාත්‍රී සිට අතුරුදන් බව පවසා ඒ මහතාගේ බිරිඳවන ඩී.ඩබ්. දීපානී චන්ද්‍රිකා ‍මහත්මිය හොට්ටිපොළ පොලිස්සියට පැමිණිළි කොට තිබේ.

කෝටිපති විහ්‍යාපාරිකයෙකු වන ඒ මහතා ප්‍රකට ‘රුවිණි ‍ෆාම්’ හිමිකරුවාද වෙයි. පසුගිය දිනවල කතාබහට ලක්වූ චරිතයක් වන දයාසිරි ජයසේකර මහතාට මැතිවරණ කටයුතු සඳහා ‘හමර් රථය’ ලබාදී තිබුණේද මේ ව්‍යාපාරිකයා විසිනි.

ඊයේ බදාදා (04) සවස වාරියපොළ පැවති ‘ජනපති ජනහමුව’ බලන්නට කියා ඒ මහතා තම පෞද්ගලික කැබ්රියෙන් නිවසින් පිටව ගොස් තිබේ. ඒ අතර මිතුරෙකුගේ නිවසට ඔහු ගොස් ඇති බවත් පස්වරු පහට ඔහු බිරිඳට දුරකතන ඇමතුමක් දුන් බවත් පැවසේ.

අවසන් වරට රාත්‍රී 8.30 ට පමණ ඒ මහතා බිරියට කතා කොට විනාඩි පහකින් එන බවත් පැමිණ කෑම කමු කියාත් පවසා තිබේ.

එහෙත් මේ වනතුරු ඒ මහතා නිවසට පැමිණ නැති බව කියමින් බිරිඳ පොලිසියට පැමිණිලි කොට තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos