-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම් සම්බන්ධයෙන් ලැබී ඇති පෙත්සමක් විභාග කිරීම සඳහා පසුගියදා අල්ලස් කොමිසම හමුවට පමුණුවනු ලැබුවා.

එම පැමිණිල්ල අමාත්‍යවරයාගේ සියලු වත්කම් ප්‍රශ්නකොට ඉදිරිපත්ව ඇතැයි මාධ්‍යය වාර්තා කලත් සැබවින්ම එහි මුලිකවම ප්‍රශ්නකොට තිබුනේ මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සතු අධික වටිනාකමකින් යුතු වාහන එකතුව සම්බන්ධවය.

මර්වින් සිල්වා වැනි ඇමතිවරයෙකුට ඇමති වැටුපෙන් මෙතරම් වත්කමක් ඉපයීමට නොහැකි බව එම පැමිණිල්ලෙන් කියවී ඇති බව වාර්තා වුනි.

තිස්තුන්දාහ වෙත වාර්තා වන පරිදි මාලක සිල්වා සතුව මිලියන 150 - 200 අතර වටිනාකමකින් යුත් වාහන එකතුවක් පවතී. වාහන වලින් බොහොමයක් නුගේගොඩ රාජගිරිය පාරේ නාවල හන්දියට ආසන්නව පිහිටි ඔහුගේ රථ ගාලේ නවතා ඇත.

මෙම වාහන එකතුවට නවීන පෝශේ රථ ,ජගුවේර්, BMW ,ලැන්ඩ් රෝවර්, මොන්ටෙරෝ ,ප්‍රාඩෝ, නිසාන් පැට්‍රොල් ,බෙන්ස් සහ ඩිෆෙන්ඩෙර් සමුහයක් ඇතුලත්ය.

මෙම රථ ගලේ ආරක්ෂාවට ඇමති ආරක්ෂක අංශය සහ පුද්ගලික ආරක්ෂකයන් යොදා ඇත
.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos