කැනේඩියාවේ නගරාධිපතිවරයෙක් සමග පසුගියදා ගුවන්විදුලි සංවාදයක් මෙහෙය වූ නිවේදිකාවක් ඒ සංවාදය අතරතුරදී සිය උඩුකය ඇඳුම ගලවා දැමුවා. කාන්තාවන්ගේ අයිතීන් ගැන කතා කෙරුණු මෙම වැඩසටහනට සහභාගීව සිටියේ වෝල්ටර් ග්‍රේ නමැති Kelowna ප්‍රදේශයේ නගරාධිපතිවරයායි. නිවේදිකාව යම්කසි ප්‍රශ්නයක් එම නගරාධිපතිගෙන් අසා එයට පිළිතුරු සැපයීමට ඇයගේ අතෙහි තිබුන මයික්‍රෆෝනය නගරාධිපති වෝල්ටර් හට ලබා දුන්නා. ඉන්පසු ඔහු පිළිතුරු සැපයන විටයි මේ නිවේදිකාව මෙසේ සිය බ්ලවුසය ගලවා දැමුවේ. එය දුටු වයසක නගරාධිපති තක්කු මුක්කු වූ ගියේ මේ මොකක්ද වෙන්නේ කියා සිතමින්.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media