-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොටි ත‍්‍රස්තවාදය නැවත තමිල්නාඩුවේ හිස එසවිය හැකි බවත් මුස්ලිම් අන්තවාදී තර්ජනවලින් පරෙස්සම් වන ලෙසත් ඉන්දියාව ශ‍්‍රි ලංකාවට නිල වශයෙන් අනතුරු අඟවා ඇත.

පසුගියදා මෙරටට පැමිණි ඉන්දීය ආරක්‍ෂක උපදේශක ශිවශංකර් මෙනන් විසින් මෙරට ආරක්‍ෂක ප‍්‍රධානීන් සමඟ පැවති හමුවකදී මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇතැයි පැවසේ.

බුද්ධගයාවට පසුගියදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය ගැන විශේෂයෙන් සඳහන් කර ඇති ඔහු එය මුස්ලිම් අන්තවාදී සංවිධානයක් විසින් සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් මේ තත්වය මත ඉන්දියාවද අන්තවාදී සංවිධානවලට එරෙහිව දැඩි පියවර ගැනීමට සැලසුම් කර ඇතැයිද අවධාරණය කර තිබේ.

Share this Post Share to Facebook

1 comments

  1. chanaka  

    මෙව ඉන්දියාවෙ අයට් තෙරුනාට ලංකාවෙ අයට තෙරුම් යන්න තවම ඇස් පෙන්නෙ නෑ.

Post a Comment

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos