-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ක්‍රිෂ් 3….ළඟදීම බොලිවුඩයෙන් රිදී තිරයට පා තබන අලුත්ම සුපිරි තරුවයි.කලු කබායක් හා කළු මුහුණු ආවරණයක් සහිත මේ සුපිරී වීරයාට කළ නොහැකි දෙයක් නොමැති තරම්.මේ සුපිරී වීරයාට පණ පොවන්නේ එවැන්ම සුපිරි තරුවක්.ඔහු ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නෑනේ.ඔහු තමයි රිතික් රෝෂන්..මේ චිත්‍රපටය ආරම්භ කරන්න පටන් ගත්ත කාලේ රිතික්ට ලොකු ප්‍රශ්ණයකට මුහුණ පාන්න සිදුවුණා.ඒ තමයි මෙහි එන සුපිරි වීරයාගේ ඇඳුම රිතික්ට නොගැලපීම.එහෙම වුනේ ඒ වන විට රිතික් තම ශරීරය ගැන තරමක් නොසැලකිල්ලෙන් පසුවු නිසයි.කොහොම වුනත් වැඩේ අතඅරින්න බෑනේ.මේ වැඩේ පටන්ගන්නත් තිබුණේ බොහෝම ටික කාලයයි.අන්තිමේ රිතික් සිදුවුණා තමන්ගේ ශරීරය හදාගන්න විදේශීය පුහුණුකරුවෙකුගේ පිහිට පතන්න.රිතික් මේ කාර්යය භාර දුන්නේ Kris Gethin නම් පළපුරුදු පුහුණුකරුවෙකුටයි.ක්‍රිස් හා රිතික් අන්තිමේදී වැඩේට බැස්සා.ක්‍රිස්ගේ ව්‍යායාම පිළිබඳව තියෙන පළපුරුද්දත්,රිතික්ගේ කැපවීමත් නිසා අඩු කාලයත් තුළ රිතික්ට ලස්සන සිරුරකට හිමිකම් කියන්න වාසනාව උදාවුණා.රිතික් හා ක්‍රිස් මේ වැඩේ කලේ සති 12ක් තරම් වු කෙටි කාලයක් තුළයි.චිත්‍රපටිය ආවට පස්සේ ඔයාලටත් බලන්න පුළුවන් රිතික්ගෙයි,ක්‍රිස්ගෙයි මහන්සියේ ප්‍රතිඵල.

Hrithik’s six-packs workout: 

Day 1: Morn: 40 mins Cardio; 30 mins Abs Eve: Chest and Back 90 mins
Day 2: Morn: Routine same as Day 1 Eve: Biceps and triceps 90 mins
Day 3: Morn: Routine same as Day 1 Eve: Shoulders and Legs 90 mins
Day 4: Morn: Routine same as Day 1 Eve: Chest and Back 90 mins
Day 5: Morn: routine same as Day 1 Eve: Biceps and Triceps 90 mins
Day 6: Morn: Routine same as Day 1 Eve: Shoulder and Legs 90 mins
Day 7: Rest

Diet for six pack abs: Breakfast: 4 eggs, 1 brown bread toast plus oatmeal porridge if hungry. 2nd meal: Chicken breast, 2 rotis, dal (half bowl), 1 cup broccoli. 3rd meal: 4 egg whites, 1 brown bread toast plus helping of one fruit. 4th meal: Protein shake and amino acid tablet. 5th meal: Chicken breast, one roti, dal (half bowl), 1 cup broccoli. 6th meal: Protein shake (late night).

Supplements: Glutamine Creatine Vitamin C Magnesium Omega 3 1 multi vitamin 3 litres of water 8 hours sleep is very crucial

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week