-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

35 වන වියේ පසු වූ කාන්තාවක දූෂණයට ලක්කර ඝාතනය කර ඇති බවට සැක කරන 17 වන වියේ තරුණයෙකු බොලිවියාවේ දකුණු දිග කඳුකර ගම්මානයකදී පණපිටින් වලලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගම්වාසීන් 200 දෙනෙකු පමණ එක්වී සැකකරු අල්ලාල ඝාතනයට ලක්වූ කාන්තාවගේ මිනීවලට ඔහු පණපිටින්ම දමා වසා ඇති අතර කටයුත්ත පහසුකරලීම සඳහා ප්‍රදේශවාසීන් මග හරස් කර පොලීසියේ ගමන අවහිර කර ඇතැයිද එම වාර්තාවල දැක්වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos