-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගියදා කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි මා කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පිහිටි ඉඩම් අංශයට, උදැසන 9.00 ට පමණ පැමිණියේ මාර්ගයක් සම්බන්ධ ගැටළුවක් නිරාකරණය කර ගැනීමටය.
අදාළ නිලධාරිනිය පැමිණෙන තුරු පැය භාගයකටත් වඩා  රැදී සිටී මා හට දක්නට ලැබුණේ කිසිදු රාජකාරියක් නොකර නිකරුනේ  කාලය ගතකරන නිලධාරීන් හා නිලධාරිනියන් පිරිසකි, ඔවුන්ගේ ක්‍රියාවන්කීපයක්  මාගේ ජංගම දුරකතන කැමරාවේ  මෙසේ සටහන්කර ගත්තෙමි.
මෙහි එක් ජායාරූපයක නිලධාරිනියක් පුවත්පතක් බලමින් සිටින අතර ඇයට පිටුපසින් සිටින නිලධාරියා  දීර්ඝ දුරකථන සංවාදයකය.
අනෙක් ජායාරූපයේ සිටගෙන සිටින නිලධාරිනිය තමන්ට පෙරදින සිදුවූ රසවත් සිදුවීමක් සහෝදර නිලධාරීනියන්හට පවසන්නීය.
ඔවුන් තම රාජකාරිය පසෙක දමා ඇයගේ කතාවට සවන් දෙන අයුරු අනෙක් ජයරුපයෙන් දැක්වේ.
තමන් උපයන වැටුපට සරිලන සේවයක්වත් නොකරන මෙවන් සේවක පිරිසක් සිටින තාක්කල්   අපගේ රාජ්‍යයසේවයට  දෙවියන්ගේම පිහිටය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos