-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බොදුබල සේනාව විසින් නො.240, නිවුටවුන් රත්නපුර යන ස්ථානයේ අද (19) වඳසැත්කම් සිදු කිරීමට ආරම්භ කිරීමට නියමිතව තිබූ මධ්‍යස්ථානයක් වැටලූ බව එහි සාමාජිකයෙක් පැවසීය.

මෙය සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ලෙස 'පොපියුලේෂන් ස්වර්විසස් ලංකා' නමින් ආරම්භ කිරීමට නියමතව තිබූ බවත්, මේ සදහා කිසිදු අනුමැතියක් ලැබී නොමැති බවද ඔහු කීය.
එහි තිබූ ගබසා උපකරණ රාශියක් හා සේවකයෝ 12 දෙනෙකු තම භාරයට ගත් බවත් ඔහු සදහන් කළේය.කෙසේවුවද මෙම ස්තානයට මෙතෙක් පොලිසිය නොපැමිණි බවද ඔහු කීය.රාජ්‍ය නොවන සංවිධානයක් මෙයට මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බවට වන සාක්ෂිද එම සංවිධානය විසින් සොයාගෙන ඇති බවද පැවසේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week