-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විසි හැවිරිදි තරුණයකු දාහතර හැවිරිදි දියණියට ඉදිරිපත් කළ විවාහ යෝජනාවට විරුද්ධ වී තමා රට හැවීමට යැයි ගත් රුපියල් තුන් ලක්ෂයක් නුදුන් බව කියන මවට පිහියෙන් ඇන මරා දැමූ තරුණයකු පොලිසියට භාර විය.
වැල්ලම්පිටිය කොටුවිල අනූෂා මධුවන්ති (31) නම් දෙදරු මව මෙසේ මරා දමා ඇත.
තරුණයා මවට මේ යෝජනාව කළ විට තම දියණිය බාල වයස්කාරියක බවත්, තාමත් ඉගෙන ගන්නා බවත් කී විට ඔහු දැරියට පිහියෙන් අනින්නට සැරසෙද්දී මව ඒ අතරට පනිද්දී පිහි ඇනුම් කා ඇතැයි කියති.
සැකකරු පොලිසියට කියා ඇත්තේ තමා රට යවන බව කියමින් ගත් රුපියල් තුන්ලක්ෂයක් තමාට නැවත නුදුන් නිසා මේ ඝාතනය සිදු කළ බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos