-->
කේටි කුමරිය ස්භාවික දරු උපතක් සඳහා සූදානමින් පසුවන බව වාර්තා වන අතර තම කුළුන්දුල් දරු උපත සඳහා ඇයට ඇත්තේ ඉතා කෙටි කාලයකි.
තම කුළුඳුල් දරු උපත සඳහා ඇය St Mary's Hospital රෝහලට ඇතුලත් වීමට බලාපොරොත්තු වේ. ඩයනා කුමරිය විලියම් කුමරු ප්‍රසූත කරන ලද්දේද මෙම රෝහලේදී වන අතර ඒ මීට වසර 31 කට කලිනි.