කඳුළින් අවසන් විය හැකි අවදානමක් සමඟ වාර්තාවක් තැබීමට උත්සහ කරන කාන්තාවක්
ඔස්ට්‍රේලියානු පිහිනුම් කාරියක වන Chloe McCardel කියුබාවේ සිට ෆ්ලොරිඩාව දක්වා පිහිනා යමෙන් වාර්තාවක් තැබීමට සැරසේ. ක්‍යුබාව සහ ෆ්ලොරිඩාව අතර මුහුඳ භයානක මෝරුන්ගෙන් ගහනය.
මෙහි විශේෂත්වය වන්නේ ඇය කිසිදු ආරක්ෂක කූඩුවක් හෝ වෙනත් ආරක්ෂක උපක්‍රමයක් භාවිතයෙන් තොරව මෙමෙ වාර්තාව පිහිටුවීමට උත්සාහ දැරීමයි. මෙම උත්සාහයේ අවදානම සලකා මෙය කඳුලින් අවසාන විය හැකි උත්සාහයක් විය හැකි බව බොහෝ දෙනා පවසති.