-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පිටසක්වල ජීවියකු ශීතකරණයේ දමාගෙන සිටියේ යැයි පැවසූ චින ජාතිකයෙකුට එරට අධිකරණය සිර දඬුවම් නියම කළේය. ඔහු මෙය සමාජ වෙබ් අඩවි හරහා ප්‍රචාරය කිරීමත් සමඟ උන්මාදයක් මෙන් අන්තර්ජාලය තුල ව්‍යාප්ත විය. නමුත් මෙය සාවද්‍ය තොරතුරක් බවට එළිදරව් වූයේ පොලිසිය විසින් ඔහුව අතඩන්ගුවට ගත් පසුයි.

Li Kai නම් චීන ජාතිකයා තමාට මරාදමන ලද පිටසක්වල ජීවියෙක් හමුවූ බවත්, ආරක්ෂාව සඳහා එය අධිශීතකරණයක් තුල ආරක්ෂා කළබවත් ප්‍රචාරය කළේය.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos