-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඩෙංගු මදුරුවන් බෝ කිරීමට විරුද්ධව නඩු පැවරූ කොළඹ  මහ නගර සීමාව තුළ පිහිටි පාසල් දෙළහක් වහාම වසා දමා එම විදුහල් භූමි සම්පූර්ණයෙන්ම පවිත‍්‍ර කිරීමට අධ්‍යාපන ලේකම්වරයාට සහ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට නිර්දේශ ලබාදුන් බව කොළඹ  මහ නගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප‍්‍රදීප් කාරියවසම් මහතා පැවසීය.

ඩෙංගු මදුරුවන් බෝ ඉරීමට විරුද්ධව නඩු පැවරූ පාසල් දොළහ අතර ප‍්‍රධාන පෙළේ ජනප‍්‍රිය පාසල් හයක්ද වන බව වෛද්‍ය කාරියවසම්  මහතා  ප‍්‍රකාශ කළේය.
තවත් පාසල් 51 කට  අවසන් නිවේදන  නිකුත් කළ බවත් එම පාසල් සති දෙකක් තුළ පිරිසිදු නොකළහොත් ඒවාටද නඩු පැවරීමට සිදුවන බවත් ඔහු පැවසීය එම පාසල් අතරට ජනප‍්‍රිය පාසල් කිහිපයක් ඇතුළත් බවත් හෙතෙම පැවසීය.

කොළඹ නගර සභාව තුළ පිහිටි පාසල්වලින් තවත් පාසල් 15 ක් පරීක්ෂා කිරීමට නියමිත බවත් එව ඉදිරි දින දෙක තුළ පරීක්ෂාවට ලක් කර ඩෙංගු මදුරුවන් බෝ  කරන ස්ථාන පවත්වාගෙන ගියහොත් ඒවාටද නඩු පැවරීමට කටයුතු කරන බවත් වෛද්‍ය කාරියවසම් මහතා සදහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos