පොලව මතුපිට සිට මීටර් 100 ක් ඉදිවන අරුම පුදුම හොටලයක් පිළිබඳව චිනයෙන් වාර්තාවේ. මෙම හෝටලය ඉදි වන්නේ අතහැර දමන ලද කොරියක් තුලය.
පව්ම් මිලියන 345 ක වියදමින් ඉදිකරණු ලබන මෙම හෝටලය, තට්ටු 19 කින් සමන්විත වන අතර ඉන් තට්ටු 2 ක් ජලය තුල ඉදිවේ. ජලය තුල ඉදි වන තට්තු 2 තිල මින් මැදුරක් සහ අපන ශාලා වලින් සමන්විත වන අතර මෙහි මුළු කාමර ප්‍රමානය 380 කි.