-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


එකම පවුලේ මවක හා දියණිය විවාහ කරගත් බවට වරදකරු වූ පුද්ගලයකුට අවිස්සාවේල්ල අධිකරණයෙන් මාස 6ක සිර දඬුවම් පැමිණිල්ලේ දෙපාර්ශ්වයට රුපියල් 75,000 බැගින් වූ වන්දි මුදල් ගෙවීමට නියෝග කර තිබේ.
මෙම පුද්ගලයා 2009 වසරේ දී ගැටහැත්ත ප‍්‍රදේශයේ දී 44 හැවිරිදි මව විවාහ කරගෙන ඇත. 2012 වසරේ දී ඔහු 20 හැවිරිදි දියණිය විවාහ කරගෙන ඇත්තේ දැරණියගල ප‍්‍රදේශයේ දී ය. චූදිතයා අධිකරණයට පවසා තිබුණේ සිය දෙවැනි විවාහයේ බිරිඳ බාරගැනීමට කැමැති බව ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos