-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තමිල්නාඩු පොලිසිය ලබාදුන් ඇඟිලි සලකුණු හා නන්දිකඩාල්හිදී සොයාගත් ප්‍රභාකරන්ගේ සිරුරෙන් ලබාගත් ඇඟිලි සලකුණුත් සමාන බව සනාථ වූයේ යෑයිද ප්‍රභාකරන් පැනගිය බවට කෙරෙන ප්‍රචාරය මුළුමනින්ම සාවද්‍ය යෑයිද ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක්‌ කීය.

මේ අතර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක සේපාල වර්ණකුලසූරිය පැවසුවේ 2009 අප්‍රියෙල් 29 දා මුලතිව් මුහුදේදී නාවික හමුදාව ගොස්‌ කොටි බෝට්‌ටු තුනක්‌ විනාශ කළ බවත් කිසිවකුට පැන යැමට ඉඩ නොලැබුණු බවත්ය.

මේ අතර ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි නායකයන්ගේ අභාවය ගැන ශෝකය පළ කරන්නැයි ලන්ඩන් කොටි ඩයස්‌පෝරාව ඊයේ ඊළම්වාදීන්ගෙන් ඉල්ලා ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos